උසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ]
අ.පො.ස උසස් පෙල පොදු පරීක්ෂණය සදහා අවශ්‍ය වේයැයි හැගෙන තොරතුරු කිහිපයක්....
මීට අමතරව ඔබ සතුව මෙවන් තොරතුරු ඇත්නම් පහතින් Comment කරන්න.
ඔබ මෙම ලිපියට Comment කරන ලද තොරතුරු ද යොදා ලිපිය යාවත්කාලීන කරන ලදී. Comment කරන ලද තොරතුරු ලිපියේ පහළ කොටසට එක් කර ඇත . Comment කරන ලද සියලු දෙනාටම ස්තූතියි.ඔබ සතුව මෙවන් තොරතුරු ඇත්නම් දැන්ම පහතින් Comment කරන්න.
අපගේ Facebook පිටුවට LIKE කිරීමට පහත LIKE බොත්තම ඔබන්න.
අපගේ අනෙකුත් ලිපිත් කියවා ඔබේ දැනුම වැඩි කරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු
ප්‍රශ්න / පිළිතුරු
1) මොරගහකන්ද වේල්ල ඉදිකර ඇත්තේ – අඹන් ගඟ හරස් කර
2) ලොව 8 වන මහද්වීපය – සීලැන්ඩියා
3) ශ්‍රී ලංකාවට අයත් විශාලතම දුපත කුමක්ද? - තලෙයිමන්නාරම
4) සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නීතිගත වුයේ කවදාද? - 1956 ජුනි 6
5) ප්‍රථම සිංහල චිත්‍රපටය තිරගත වුයේ කවදාද? - 1947 ජනවාරි 21, කඩවුණු පොරොන්දුව
6) “සෙරන්ඩිබ්” යන පැරණි අනුවර්ත නාමයෙන් ශ්‍රී ලංකාව හැදින්වුයේ කිනම් ජාතිකයින්ද? - අරාබි ජාතිකයන්
7) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වුයේ කිනම් රජ සමයකදීද? - වළගම්බා රාජ්‍ය සමය
8) කන්ද උඩරට රාජධානියේ අවසන් පාලකයා කවුරුන්ද? - ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
9) නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති වරයා කවුරුන්ද? - මහාමාන්‍ය ඩි.එස්.සේනානායක මැතිතුමා
10) “පුජාවලිය” ග්‍රන්ථයේ කතුවරයා කවුරුන්ද? - මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර ස්වාමින් වහන්සේ
11) යුරල් කදුවැටිය පිහිටි රට කුමක්ද? - රුසියාව
12) පළමු වරට දුම්රිය එන්ජිම සොයාගත්තේ කවරෙකු විසින්ද? - ජෝර්ජ් ස්ටීවන්සන්
13) පරිණාමවාදයේ පියා ලෙස හැදින්වෙන්නේ කවුරුන්ද? - චාල්ස් ඩාවින්
14) ලෝකයේ උසම දිය ඇල්ලේ නම කුමක්ද? - එන්ජල්, උස අඩි 5051
15) ලෝකයේ විශාලතම දුපත කුමක්ද? - ග්‍රීන්ලන්තය
16) සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයේ උෂ්ණත්වය කොපමනද? - 37 C (98.4 F)
17) ශරීරය තුලදීම සිය බිත්තර පිපිරී පැටවුන් බිහිකරන සර්පයා වනුයේ? - පොළගා
18) නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා කවුරුන්ද? - ඇල්ෆ්‍රඩ් නොබෙල්
19) නොබෙල් ත්‍යාගය දිනු ලාබාලතමයා කවරෙක්ද? - මාටින් ලුතර් කිං, අවුරුදු 35
20) මිනිසා පළමුවෙන්ම සද මත පා තැබුවේ කවදාද? - 1967.07.21 දින
21) සාමාන්‍ය ව්‍යවහාරයේ ‘වගුරු වායුව’ ලෙස හැදින්වෙන වායුව කුමක්ද? - මීතේන්
22) ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ඇති ක්‍රීඩාව කුමක්ද? - පාපන්දු
23) ‘කෝපන්හේගන්’ යනු කුමන රටක අගනුවරක්ද? -ඩෙන්මාර්කය
24) ඉන්දියානු ජාතික දිනය කවදාද? - අගෝස්තු 15
25) ලෝක පරිසර දිනය කවදාද? - ජුනි 05
26) නේපාල අගමැති – ශෙර් බහදුර් ඩෙඋබා
27) 2020 දි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට – ජපානය
28) කටාර් මුදල් ඒකකය – කටාර් රියාල්
29) ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි – සුන්දර් පිච්චෙයි
30) ජාතික පුස්තකාලය ආරම්භ කළ වසර – 1990
31) රබර් ශාකය මුලින්ම ලංකාවට හදුන්වා දුන්නේ කිනම් වසරකද? එය මුලින්ම රෝපණය කළේ කොහෙද? - ගම්පහ සෙනරත්ගොඩ උද්‍යානය, 1879 වසරේදී
32) වර්තමාන ලෝක හෙවිවෙයිට් බොක්සින් ශුරයා – ඇන්තනි ජොෂුආ
33) මාලදිවයින් ජනපති – අබ්දුල්ලා යමීන්
34) නව වෛද්‍යපීඨ ඇරඹීමට යෝජිත ලංකාවේ විශ්වවිද්‍යාල – මොරටුව හා සබරගමුව
35) තුර්කි අගනුවර – අන්කාරා (ඉස්තාන්බුල් – පැරණි)
36) මෙරට ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – ෆෙඩ්‍රික් නෝර්ත්
37) එංගලන්තයේ පැවැති 2017 අයි.සී.සී. ක්‍රිකට් ශූරතාව දිනාගත් රට – පකිස්ථානය
38) පිලිපීන ජනපති – රොඩ්‍රිගෝ ඩුටර්ටේ
39) ශ්‍රී ලංකාවේ විශාලත්වය කොපමණද? - වර්ග කිලෝමීටර 65,610
40) ජාත්‍යන්තර යෝගා දිනය – ජුනි 21
___________________________________
- අන්තර්ජාලය ඇසුරෙනි -
Comment වලින් උපුටා ගන්නා ලද තොරතුරු
ප්‍රශ්ණ
1) එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළ දිනය කවදාද?
1945 ඔක්තෝබර් 24
2) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව ඇතුලත් වූ දිනය කවදාද?
1955 දෙසැම්බර් 17
3) W.H.O යන කෙටි නමින් හදුන්වන සංවිධානය කුමක්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය
4) එදා පර්සියාව ලෙස හැදින්වූ රට වර්තමානයේ හැදින්වෙන්නේ කිනම් නමකින්ද?
ඉරානය
5) සයිප්‍රස් රාජ්‍යයේ අගනුවර කුමක්ද?
නිකෝසියා
6) සිලිං යන මුදල් ඒකකය භාවිතා කරන රට කුමක්ද?
ඔස්ට්‍රියාව
7) කදුළු දොරටුව ලෙස ප්‍රසිද්ධ ප්‍රදේශය කොහේද්?
ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය
8) මරියානා ආගාධයේ ගැඹුර කොපමණද?
11,022 මීටර
9) පිලිපීනයේ නිදහස් දිනය කවදාද?
ජුනි 12
10) ලෝකයේ ලොකුම ඔරලෝසු කණුව කුමක්ද?
එංගලන්තයේ බිග්බෙන් ඔරලෝසු කණුව
11) ලෝකයේ පැරණිම ජාතික කොඩිය අයත් වන්නේ කිනම් රටකටද?
ඩෙන්මාර්කය
12) ලෝක පරිසර දිනය කවදාද?
ජුනි 5
13) ලෝකයේ පළමු මුද්දරය නිකුත් වුනේ කවර රටක කවදාකද?
එංගලන්තයේදී 1840 මැයි 01
14) නොබෙල් ත්‍යාගය වැඩිම වාර ගණනක් දිනාගත් ජගත් සංවිධානය කවරක්ද?
අන්තර්ජාතික රතුකුරුස සංවිධානය
15) කොත්මලේ ජලාශයට ආධාර සැපයූ රට කුමක්ද?
ස්වීඩනය
16) මහමෙව්නා උයන ඉදිකලේ කිනම් රජතුමාද?
මුටසීව රජතුමා
17) දැදුරු ඔය අතීතයේ හැදින්වූයේ කිනම් නමකින්ද?
ජජ්ජර නදී
18) ශ්‍රී ලංකාව අවසන් වරට එක්සේසත් කලේ කිනම් රජතුමාද?
6වැනි පරාක්‍රමබාහු රජතුමා
19) ඉන්දු නිම්න් ශිෂ්ඨාචාරයේ ප්‍රධාන නගර දෙක මොනවාද?
මොහන්දාජාරෝ – හරප්පා
20) පකිස්ථානය බිහිකලේ කවරෙකු විසින්ද?
මොහොමඩ් අලී ජින්නා
21) නවසීලන්තයේ ආදි වාසීන් හැදින්වෙන්නේ කවර නමකින්ද?
මඔරි ජාතිකයින්
22) ලොව විශාලතම මිරිදිය විල කුමක්ද?
සුපිරියර් විල
23) චන්ද්‍රයා තමා වටා වරක් කරකැවීමට කොපමණ කාලයක් ගත කරයිද?
දින 29 පැය 12 විනාඩි 37
24) යුරේනස් ග්‍රහයා සොයාගත් විද්‍යාඥයා කවුරුන්ද?
සර් විලියම් හර්ෂල්
25) රුසියාව ප්‍රථමයෙන්ම ගුවන්ගත කළ චන්ද්‍රිකාව කුමක්ද?
ස්පුටිනික්
________________________________________________
මීට අමතරව ඔබ සතුව මෙවන් තොරතුරු ඇත්නම් පහතින් Comment කරන්න.
අප එම තොරතුරු ද මෙම ලිපියට යොදා මෙම ලිපිය යාවත්කාලීන කරන්නෙමු.
[ (රාජ්‍ය තරඟ විභාග සහ අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා වැදගත් වේ. Important for government competitive exams and G.C.E. advanced level common general test.) ]
ප්‍රශ්ණ
ReplyDelete1) එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළ දිනය කවදාද?
2) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව ඇතුලත් වූ දිනය කවදාද?
3) W.H.O යන කෙටි නමින් හදුන්වන සංවිධානය කුමක්ද?
4) එදා පර්සියාව ලෙස හැදින්වූ රට වර්තමානයේ හැදින්වෙන්නේ කිනම් නමකින්ද?
5) සයිප්‍රස් රාජ්‍යයේ අගනුවර කුමක්ද?
6) සිලිං යන මුදල් ඒකකය භාවිතා කරන රට කුමක්ද?
7) කදුළු දොරටුව ලෙස ප්‍රසිද්ධ ප්‍රදේශය කොහේද්?
8) මරියානා ආගාධයේ ගැඹුර කොපමණද?
9) පිලිපීනයේ නිදහස් දිනය කවදාද?
10) ලෝකයේ ලොකුම ඔරලෝසු කණුව කුමක්ද?
11) ලෝකයේ පැරණිම ජාතික කොඩිය අයත් වන්නේ කිනම් රටකටද?
12) ලෝක පරිසර දිනය කවදාද?
13) ලෝකයේ පළමු මුද්දරය නිකුත් වුනේ කවර රටක කවදාකද?
14) නොබෙල් ත්‍යාගය වැඩිම වාර ගණනක් දිනාගත් ජගත් සංවිධානය කවරක්ද?
15) කොත්මලේ ජලාශයට ආධාර සැපයූ රට කුමක්ද?
16) මහමෙව්නා උයන ඉදිකලේ කිනම් රජතුමාද?
17) දැදුරු ඔය අතීතයේ හැදින්වූයේ කිනම් නමකින්ද?
18) ශ්‍රී ලංකාව අවසන් වරට එක්සේසත් කලේ කිනම් රජතුමාද?
19) ඉන්දු නිම්න් ශිෂ්ඨාචාරයේ ප්‍රධාන නගර දෙක මොනවාද?
20) පකිස්ථානය බිහිකලේ කවරෙකු විසින්ද?
21) නවසීලන්තයේ ආදි වාසීන් හැදින්වෙන්නේ කවර නමකින්ද?
22) ලොව විශාලතම මිරිදිය විල කුමක්ද?
23) චන්ද්‍රයා තමා වටා වරක් කරකැවීමට කොපමණ කාලයක් ගත කරයිද?
24) යුරේනස් ග්‍රහයා සොයාගත් විද්‍යාඥයා කවුරුන්ද?
25) රුසියාව ප්‍රථමයෙන්ම ගුවන්ගත කළ චන්ද්‍රිකාව කුමක්ද?
පිළිතුරු
1) 1945 ඔක්තෝබර් 24
2) 1955 දෙසැම්බර් 17
3) ලෝක සෞඛ්‍ය සංවිධානය
4) ඉරානය
5) නිකෝසියා
6) ඔස්ට්‍රියාව
7) ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය
8) 11,022 මීටර
9) ජුනි 12
10) එංගලන්තයේ බිග්බෙන් ඔරලෝසු කණුව
11) ඩෙන්මාර්කය
12) ජුනි 5
13) එංගලන්තයේදී 1840 මැයි 01
14) අන්තර්ජාතික රතුකුරුස සංවිධානය
15) ස්වීඩනය
16) මුටසීව රජතුමා
17) ජජ්ජර නදී
18) 6වැනි පරාක්‍රමබාහු රජතුමා
19) මොහන්දාජාරෝ - හරප්පා
20) මොහොමඩ් අලී ජින්නා
21) මඔරි ජාතිකයින්
22) සුපිරියර් විල
23) දින 29 පැය 12 විනාඩි 37
24) සර් විලියම් හර්ෂල්
25) ස්පුටිනික්
උසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ] - Danumalk >>>>> Download Now
Delete>>>>> Download Full
උසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ] - Danumalk >>>>> Download LINK
>>>>> Download Now
උසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ] - Danumalk >>>>> Download Full
>>>>> Download LINK cQ
Thank You Samith !!
ReplyDeleteThank u
ReplyDelete👍👍
ReplyDelete1. නේපාල අගමැති – ශෙර් බහදුර් ඩෙඋබා
ReplyDelete2. 2020 දි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට – ජපානය
3. කටාර් මුදල් ඒකකය – කටාර් රියාල්
4. ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි – සුන්දර් පිච්චෙයි
5. ජාතික පුස්තකාලය ආරම්භ කළ වසර – 1990
6. ලොව 8 වන මහද්වීපය – සීලැන්ඩියා
7. වර්තමාන ලෝක හෙවිවෙයිට් බොක්සින් ශුරයා – ඇන්තනි ජොෂුආ
8. මාලදිවයින් ජනපති – අබ්දුල්ලා යමීන්
9. නව වෛද්‍යපීඨ ඇරඹීමට යෝජිත ලංකාවේ විශ්වවිද්‍යාල – මොරටුව හා සබරගමුව
10.තුර්කි අගනුවර – අන්කාරා (ඉස්තාන්බුල් – පැරණි)
11. මෙරට ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – ෆෙඩ්‍රික් නෝර්ත්
12. එංගලන්තයේ පැවැති 2017 අයි.සී.සී. ක්‍රිකට් ශූරතාව දිනාගත් රට – පකිස්ථානය
13. පිලිපීන ජනපති – රොඩ්‍රිගෝ ඩුටර්ටේ
14. මොරගහකන්ද වේල්ල ඉදිකර ඇත්තේ – අඹන් ගඟ හරස් කර
15. ජාත්‍යන්තර යෝගා දිනය – ජුනි 21
Thank You.... ඔබ ලබා දුන් කරුණු ද අප අපගේ ලිපියට යොදා යාවත්කාලීන කරන ලදී
ReplyDeleteඔබ ලබා දුන් කරුණු ද අප අපගේ ලිපියට යොදා යාවත්කාලීන කරන ලදී
ReplyDeleteThanks
ReplyDelete👍👍
ReplyDeleteඋසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ] - Danumalk >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
උසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ] - Danumalk >>>>> Download LINK
>>>>> Download Now
උසස් පෙල පොදු පරීක්ෂණය සදහා උවමනා වේවි. [ For A/L Common General Test ] - Danumalk >>>>> Download Full
>>>>> Download LINK