සිංහලෙන් කියන දේ ටයිප් කරන ගූගල් වෙතින් අලුතින්ම හඳුන්වාදුන් ඇප් එක. [ The newest app from Google to type what's in Sinhala. ] - සිංහල කතා කරද්දි, ඔටෝ ටයිප් වෙන ඇප්එක ඔයත් දාගන්න
කවදත් අලුත් දේවල් එසැණින් ඔබට ගෙන එන දැනුම වෙබ් අඩවිය අදත් ගෙනාවා සුපිරි දෙයක්. එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා සිදුකෙරෙන නවතම සොයාගැනීම් පිළිබඳව දිනෙන් දින ලොව විවිධ රටවලින් වාර්තා වනවා.
මෙම අලුත්ම සොයාගැනීම මෙන්ම මෙම නවතම සේවාව හඳුන්වා දෙන්නේ ගූගල් වෙතින්.
මෙම අලුත්ම සොයාගැනීම මෙන්ම මෙම නවතම සේවාව හඳුන්වා දෙන්නේ ගූගල් වෙතින්.
මෙය හඳුන්වා ඇත්තේ සිංහල වොයිස් ටයිපින් සේවාව යනුවෙන්.එමගින් සිදුවන්නේ කතාකරන වචන ගූගල් හරහා සටහන් සටහන් වීමයි.මෙමගින් සාමාන්‍යයෙන් යතුරුකරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදිය හැකි බවටයි වාර්තා වන්නේ.මෙම සේවාව පහතින් අප ලබා දෙන යෙදුම භාගත කිරීම මගින් නොමිලේ ලබාගත හැකියි.මෙය භාෂා 120 කට වඩා සහය දක්වයි. (Over 120 languages supported)
- එහි භාවිතා වන භාෂා
English, Afrikaans, Albanian, Arabic, Armenian, Azerbaijani, Bashkir, Basque, Belarusian, Bengali, Bosnian, Bulgarian, Bulgarian, Burmese, Catalan, Cebuano, Corsican, Croatian, Czech, Danish, Dari, Dutch, Esperanto, Estonian, Finnish, French, Frisian, Galician, Georgian, German, Greek, Greenlandic, Guarani, Haitian Creole, Hausa, Hebrew, Hindi, Hungarian, Icelandic, Igbo, Indonesian, Irish, Italian, Javanese, Kannada, Kazakh, Kurdish, Kyrgyz, Latin, Latvian, Lithuanian, Luxembourgish, Macedonian, Malagasy, Malay, Malayalam, Maltese, Manx, Marathi, Mongolian, Montenegrin, Nepali, Northern Sotho, Norwegian, Nyanja, Oromo, Papiamento, Pashto, Persian, Polish, Portuguese, Romanian, Russian, Serbian, Sesotho, Shona, Sinhala, Slovak, Slovenian, Somali, Spanish, Sundanese, Swahili, Swedish, Tagalog, Tajik, Tamil, Tatar, Telugu, Thai, Tok Pisin, Turkish, Turkmen, Ukrainian, Urdu, Uyghur, Uzbek, Vietnamese, Welsh, Wolof, Yiddish, Yoruba, Xhosa, Zulu
එය භාවිත කරන අයුරු පහතින්.
https://www.youtube.com/watch?v=jb69cLVtXSQ&feature=youtu.be&t=1m35s
ඔබගේ මෘදුකාංගය පහතින් Download කරගන්න.
අපගේ ලිපියක් පළවූ සැනින් නොමිලේ ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලබා ගැනීම සඳහා
➡ Follow<හිස්තැනක්>danuma_lk ලෙස Type කර 40404 ට SMS කරන්න. (මේ සඳහා ඔබ පළමුව යවන කෙටි පණිවිඩයට අදාල මුදල හැර වෙනත් කිසිදු මුදලක් අය නොවේ.)
අලුත්ම තාක්ෂණික තොරතුරු දැනගන්න අපත් සමඟ රැදී සිටින්න.
Download කරන ආකාරය Download Button එක යටින් පැහැදිලිව දක්වා ඇත.
යම් හෙයකින් Download කිරීමෙදී ගැටලු ඇතිවේනම් පහතින් Comment කරන්න.
Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා
Android අය මෙතනින් බාගන්න.
Apple අය මෙතනින් බාගන්න.
සැයු : මෙම ලිපිය පළ කරන අවස්තාව වන විට ඇපල් උපාංග වලට මෙම මෘදුකාංගය මගින් සිංහල වොයිස් ටයිපින් සේවාව සහය නොදක්වයි.
Technical Details
- Software Name : Gboard
- File size : 22 MB
- Requirements : Android & Apple iOS
- License : Free
Trial - Publisher website : https://play.google.com
Sinhala Speech to text Mobile App
Sinhala Voice Recognition Voice to Text Mobile app . Google adds voice recognition for Sinhala and Tamil, sinhala speech to text converter sinhala speech recognition download sinhala voice recognition software sinhala text to speech software free download best sinhala speech sinhala school speech sinhala speech topics sinhala speaking software. sinhala speech to text converter, sinhala voice recognition software sinhala speech recognition download sinhala speaking software best sinhala speech sinhala school speech sinhala speech for students sinhala speech topics [ Google Gboard ]
//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js
<ins class="adsbygoogle"
style="display:block"
data-ad-format="fluid"
data-ad-layout="image-side"
data-ad-layout-key="-fg+5r+6l-ft+4e"
data-ad-client="ca-pub-2277595291293970"
data-ad-slot="5193818602"></ins>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
Elama app eka
ReplyDeleteGodak watina lipiyak..
ReplyDeleteGood Job Danumalk
ReplyDeleteElama App eka
ReplyDeleteThanks Danumalk 👍 👍
ReplyDeleteThank You !!
ReplyDelete[…] ඇප් එකට සිංහල Voice Typing පහසුකම ලබා දුන්නා. ඒ පිළිබඳ ලිපිය බැලීමට මෙතන Click කරන්න. අද අපි කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ […]
ReplyDeleteThank You!!!
ReplyDelete