Header Ads

Breaking News
recent

Download Super Mario Bros For Windows 10/7/8

danumalk-post-head ol
මං දැන් ඔයාලට කියන්න යන්නෙ ගොඩාක් පරණ ගේම් එකක් ගැන.  ඔයලත් ගොඩක් අය මේක අනිවර්යෙන්ම ගහලා ඇති ගොඩක් ඉස්සර. මේක පොඩි ගේම් එකක්. ඒ වුනත් මේක දැන් අපේ තියන Operating System වල Run කරන්න බෑ. මේක Run වෙන්නෙ Nes Format එකක් විදියට. මේක ගහන්න පුළුවන් Windows 98/ NT/ XP/2000 වගේ System වල විතරයි. ඒත් මම අද ඔයාලට කියලා දෙනවා මේක කොහොමද Windows 7/ 8 වලත් ගහන්නෙ කියලා.
මේක කරන්න පොඩි Software එකක් ඕනෙ. පහළින් මම Software එක දාලා තියනවා Download කරගන්න. ඔයාලා ගාව සුපර් මාරියො නැත්තම් ඒකත් මං පහළින් දාලා තියනවා Download කරගන්න.

 මේ Software එක පාවිච්චි කරලා සුපර් මාරියො ගහන විදිය ගැන මම VIDEO එකක් දාලා තියනවා ඒක බලාගෙන ඒ විදියට කරන්න. ආයෙත් සුපර් මාරියො ගහන්න ආස අයට මේක ගොඩක් වටී කියලා මං හිතනවා.



මෙතනින් පිවිස ඩවුන්ලෝඩ් කරගන්න.
.zip 01
Click Here For Download
How To Download by DanumaLK
Super Mario Bros.zip
Click Here For Download
How To Download by DanumaLK

8 comments:

  1. Replies
    1. Super Mario Bros For Windows 10/7/8 - Danumalk >>>>> Download Now

      >>>>> Download Full

      Super Mario Bros For Windows 10/7/8 - Danumalk >>>>> Download LINK

      >>>>> Download Now

      Super Mario Bros For Windows 10/7/8 - Danumalk >>>>> Download Full

      >>>>> Download LINK MH

      Delete
  2. gooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooodddddd

    ReplyDelete
  3. baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaad

    ReplyDelete
  4. Through this post, I know that your good knowledge in playing with all the pieces was very helpful. I notify that this is the first place where I find issues I've been searching for. You have a clever yet attractive way of writing. Super Mario

    ReplyDelete
  5. Super Mario Bros For Windows 10/7/8 - Danumalk >>>>> Download Now

    >>>>> Download Full

    Super Mario Bros For Windows 10/7/8 - Danumalk >>>>> Download LINK

    >>>>> Download Now

    Super Mario Bros For Windows 10/7/8 - Danumalk >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Powered by Blogger.