හෙළකුරු සිංහල කථන යතුරුලියනය , දැන් හෙළකුරෙන්ම කටහඬින් යතුරු කරන්න... [ Helakuru Voice Typing ]
මීට දින කිහිපයකට පෙර ගූගල් ආයතනය ඔවුන්ගේ Gboard ඇප් එකට සිංහල Voice Typing පහසුකම ලබා දුන්නා. ඒ පිළිබඳ ලිපිය බැලීමට මෙතන Click කරන්න. අද අපි කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සිංහල යතුරුලියනය කරන්න භාවිතා කරන හෙළකුරු App එකත් දැන් Sinhala Voice Typing පහසුකම ඔබට සපයා ඇත.
ගූගල් Gboard ඇප් එකට වඩා මෙය භාවිත කිරීමෙන් ඔබට ලැබෙන පහසුකම වන්නේ ඔබට සුපුරුදු කීබෝඩ් එකේම මෙම පහසුකම ලැබීම හා අමතර ඇප් ඉන්ස්ට්‍රෝල් කිරීම අවශ්‍ය නොවීමයි.
Download කරන ආකාරය Download Button එක යටින් පැහැදිලිව දක්වා ඇත.
යම් හෙයකින් Download කිරීමෙදී ගැටලු ඇතිවේනම් පහතින් Comment කරන්න.
Android සඳහා මෙතනින් බාගන්න.
Apple iOS සඳහා මෙතනින් බාගන්න.
Technical Details
- Software Name : Helakuru
- File size : MB
- Requirements : Android & Apple iOS
- License : Free
Trial - Publisher website : Bhasha Lanka
මේ වගේ වැදගත් ලිපි ගේනවට ස්තුතියි
ReplyDeleteMge eke voice typing wda na mukuthma wadinne na
ReplyDeleteThank You!!!
ReplyDeleteඅවුලක් නෑ හොඳට වැඩ කරනවා මම මේ කමෙන්ට් එක helakuru voice typing වලින් දැම්මේ
ReplyDeletehelakuru voice typing ආපු නිසා මම google keyboard එක අයින් කරල ආපහු helakuru දැම්මා
ReplyDeleteමේ කමෙන්ට් එක දාන්නෙත් මම helakuru voice typing වලින්
අලුත්ම තාක්ෂණික තොරතුරු දැනගන්න අපත් සමඟ දිගටම රැදී සිටින්න.
ReplyDeleteකරුණාකර ඔබේ App එක නැවත ඉන්ස්ට්‍රෝල් කර බලන්න.
ReplyDeleteස්තූතියි......
අලුත්ම තාක්ෂණික තොරතුරු දැනගන්න අපත් සමඟ දිගටම රැදී සිටින්න.
ReplyDelete