Keybord එක තොරණක් කරවමුද? [ Keyboard Dancing Led Light Trick ]
කොහොමද ඉතින් ඔයාලට, අදත් අරගෙන ආවා පොඩි Note pad ට්‍රික් එකක් අරගෙන , කෝ ඉතින් මට ගානක්වත් නැහැනේ අහ ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම වැඩක් හරිද,
මේකෙන් ඔයාලගේ තියෙන පරිගණක කට්ට නම් මෙලෝ දෙයක් වෙන්නේ නැහැ කියලා මම 100% වග කියනවා හොදේ.
මේකෙන් ඔයාලගේ පරිගණකයට සම්බන්ද කරලා තියෙන Key Bord එකේ Light 3 ක් තියෙනවනේ ඇන්න ඒ ලයිට් තුනම නිමි නිමි පත්තු වෙන එක තමා මේකෙන් වෙන්නේ, අනික ඔයාලට එපා වගේනම් නවත්වන හැටිත් කියල දෙන්නම්කො එහෙනම් .
මුලින්ම note pad එක open කරගන්න , ඊට පස්සේ මම පහළ දීලා තියෙන කෝඩ් එක Paste කරගන.
msgbox"This is a Virus Created By Dark Night,No harm will be Done to ur PC,,Use Task Manager to stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendk
ඊට පස්සේ Ctrl + S ගහලා File 1 save කරගන්න ,ෆයිල් එකට කැමති නමක් දෙන්න, ඊට පස්සේ ඔයා දුන්න නමේ කෙලවරට .vbs දාලා All Files Save කරගන්න. එහෙනම් ඒ වැඩෙත් ඉවලයි මචන්ලා.දැන් ඉතින් එක ඕපන් කරගන්න.
- දැන් මෙක නවත්තන්න
task manager එකට (Ctrl+Alt+Del) යන්න
process tab එක මත click කරන්න
• Select කරලා “Microsoft Windows Based Script Host” එකට හෝ “wscript.exe” එකට End process දෙන්න….
**************************
මේ virus එකක pen drive එකකට දාල අනිත් computers වලට ආසාධනය කරන්න පුලුවන්.
[autorun]
open=test.bat
Icon=test.ico
මේක save කරනකොට ‘autorun.inf’ කියල save කරන්න ’test’ කියන තැනට batch virus එකේ නම. ඊට පස්සේ මේ ‘autorun.inf’ එකයි ඔයාගේ virus එකයි pendrive එකට දාන්න. දැන් pendrive එක windows පරිඝණකයකට සම්බන්ද කරපු ගමන් වැඩේ ගොඩ.
=============================
මේ වගේ Notepad එකෙන් කරන්න පුලුවන් තව ගොඩාක් වැඩ තියෙනවා . මං පුලු පුලුවන් වෙලාවට ඔයාලට එවා ගැන කියලා දෙන්නම්. Notepad එක නිකං වැඩකට නැති දෙයක් කියලා අපිට හිතුනට ඒකෙන් කරන්න පුලුවන් වැඩ දැක්කම ඔයාලට පුදුමත් හිතේවි.
No comments: