Header Ads

Breaking News
recent

FORMAT කරන්න බැරි Pen / SD card format කරමු





මම අද ඔයලට දෙන්න යන්නෙ ගොඩක් අයට තියන ප්‍රශ්නෙකට විසදුමක්.. ඒ තම Pen Drive/SD card සමන්‍යයෙන් Format කර ගන්න බැරි වෙනව Errors එනව.. ගොඩක් අය දැන් කරන්නෙ එහෙම උනම ඒ Pen Drive/SD card අයින් කරනව... ඉතින් සල්ලි දීලා අරගෙන වැඩ කරන්නෙ නැති උනාම අයින් කරන එක බොරු වැඩක්... ඉතින් මම අද කියල දෙන්න යන්නෙ කොහොමද එහෙම වැඩ කරන්නෙ නැති Pen Drive/SD card හදා ගන්නෙ කියලා.. පහල Link එකෙන් ගිහිල්ල (96kb) Software එක Download කර ගන්න.... 
★ මෙ Software එකෙ විෂෙශත්වය තමයි මෙක Install කරන්න ඔනෙ නැති කම.
  1. වැඩ කරන්නෙ නැති Pen Drive/SD card එක Computer එකට plug කරන්න.
  2. දැන් Download කරගත්ත Software එක උඩ Right Click කර Run As Administrator ලෙස Click කරන්න.
  3. දැන් Software එකේ Device යටතේ ඔබට Format කර ගැනිමට අවශ්‍ය Pen Drive/SD card එක තොරන්න.
  4. දැන් File System යටතේ ඔබට අවශ්‍ය File System එක තොරන්න.
  5. දැන් Format Options යටතේ Quick Format යන්න තොරන්න.
  6. දැන් Start යන්න Click කරන්න.
  7.  එය Format වී අවසන් විමෙන් පසු ඔබගෙ Pen Drive/SD card නැවත භාවිත කල හැක..

ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනම් Comment කරන්න

මෙතනින් පිවිස ඩවුන්ලෝඩ් කරගන්න.
Click Here For Download
How To Download by DanumaLK
Password - danumalk

Technical Details
Software Name : DanumaLK Format Tool
File size : 96.0 KB
Requirements : Windows
All License : Free

1 comment:

Powered by Blogger.