Header Ads

Breaking News
recent

Cheatbook - DataBase 2017 ( ගේම් ගහන අයට Cheat Book 2017)

 

fcHd.jpg

පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරන අයට වටිනා මෘදුකාංගයක් ලෙස මෙම Cheat Book හදුන්වන්න පුළුවන්. ඔබ ගේම් එකක යම්කිසි Level එකක ක්‍රීඩා පිළිවෙල අපහසු වුවහොත් හොර ක්‍රමේකින් ගේම් එක ගහලා ඉවරකරන්න මේ මෘදුකාංගය අපිට උපකාරී වෙනවා. මෙය 2017 නවතම පරිගණක ක්‍රීඩා ඩේටා බේස් එක ඇතුලත් සංස්කරණයයි.ගේම් එකේ ඉදිරියේ ලැබෙන weapon වැනි දෑ අපිට ඕනෑම වෙලාවක ලබාගන්න cheat code බාවිතයෙන් සිදුකරන්න පුලුවන්. මෙම cheat code බොහෝ පරිගණක ක්‍රීඩා තුලට ඇතුලත් කරන්නේ ඕනෑම කෙනෙක්ට පරිගණක ක්‍රීඩාව අවසානය දක්වා play කරන්නට අවස්ථාව සැලසීමටයි. මෙවැනි රහස් කේත ගණනාවක් ඇතුලත් කරමින් මෙම රහස් පොත මෘදුකා‍ංගය නිර්මාණය කර ඇත. ඕනෑම ගේම් එකක නමක් මෙහි search කිරීමෙන් අදාල cheat code බලන්න පුලුවන්.


මෙතනින් පිවිස මෙම මෘදුකා‍ංගය බාගන්න.

text-logo@2x

නිල වෙබ් පිටුවෙන් බාගන්න මෙතනින් පිවිසෙන්න.
http://adf.ly/1l3upo

============================================

Technical Details
Software Name : CheatBook DataBase 2017
File size : 68 MB
Requirements : Windows All
License : Free
Developer Website : http://adf.ly/1l3v1d

No comments:

Powered by Blogger.