Header Ads

Breaking News
recent

ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්. [ Photo Comments App by Sri Lanka ]

fcHd.jpg

ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් Photo Comments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් Danumalk හදුන්වා දෙනවා.



අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා :
මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්.
ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photo comments නිර්මාණය කරගන්න පුළුවන්.
ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis සහ Troll Faces ඇප් එකේ Library එකෙන් ලබාගන්න පුළුවන් වගේම Gallery එකෙන් හෝ Camera එකෙන් Photos අතුලත් කරන්නත් පුළුවන්.
Comment එකේ background එකට ඔයලගෙ Gallery එකෙන් හෝ Camera එකෙන් Photos ලබාගන්නත් පුළුවන්.
අතුලත් කරපු photos සහ comments rotate කරන්න වගේම move කරන්නත් පුළුවන්, ඒ වගේම comments වල font එක, font size එක සහ පාටත් වෙන්ස් කරන්න පුළුවන්.
ඒ වගෙම හදාගත්ත photo comments direct SD Card එකට save කරන්න සහ ඔයලගෙ යාළුවොත් එක්ක share ගැනීමේ පහසුකමත් ඇතුලත් වෙනවා.



මෙතනින් පිවිස ඇප් එක ලබාගන්න -

text-logo@2x.png

SL Meme Designer is a free app for designing funny Photo comment or Memes...

With SL Meme Designer you can create the funniest memes and share them with your family and friends via Facebook, Twitter, Instagram, WhatsApp, Messenger, Google+, E-mail, Dropbox, Drive, Snapchat or any social media app

Main features:
✓ Type captions in Sinhala or English
✓ Create complex memes with adding unlimited texts and images
✓ More than 100 high quality sample image library
✓ Custom background – you can use any picture from your gallery!
✓ Move or Rotate background
✓ Share and save memes
✓ Adjust text color and size

2 comments:

Powered by Blogger.