Header Ads

Breaking News
recent

Dialog, Mobitel, Etisalat, Hutch or Airtel Re-charger ඇප් එක.

fcHd.jpg

ෆෝන් එකට රීචාජ් කාඩ් සූරා ෆෝන් එකේ කැමරාවෙන් Scan කරලා අදාල PIN අංක ක්ෂණිකව හඳුනාගෙන ගිණුම යාවත්කාලීන කරන ඇප් එකක් අපි ඔයාලටහදුන්වා දෙනවා . මෙය ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් ෆෝන් දෙකටම වැඩකරයි. වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Type කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ඇප් එක නිසා රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. シ රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයව PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කරගන්න පුළුවන්. මෙම අැප් එක අයිෆෝන් වලදී සහය දක්වන්නේ ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට් ජාල සදහා පමණක් වලංගු වේ.
අවශ්‍ය නම් PIN අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා.





ඇපල් අයිෆෝන් සඳහා මෙතනින් පිවිස බාගන්න.
http://adf.ly/1j0aMC

text-logo@2x

[ Download කිරීම සඳහා Download Button එක හෝ ලින්ක එක ක්ලික් කරලා Open වෙන WEB පිටුවේ  තප්පර 5ක් ඉද දකුණු පැත්තේ SKIP AD ක්ලික් කරන්න. ]

ඇන්ඩ්‍රොයිඩ් සඳහා බාගන්න මෙතනින් පිවිසෙන්න
. http://adf.ly/1j0a89

text-logo@2x
[ Download කිරීම සඳහා Download Button එක හෝ ලින්ක එක ක්ලික් කරලා Open වෙන WEB පිටුවේ  තප්පර 5ක් ඉද දකුණු පැත්තේ SKIP AD ක්ලික් කරන්න. ]

 

____________________________
Technical Details
App Name : Recharger - Quick recharge
Requirements : Android / Apple iOS 8.0 or later
License : Free
Publisher website : thiken.com

LIKE US ON FACEBOOK -  Danumalk

How To Download by DanumaLK

 

 

1 comment:

  1. Recharge Your Prepaid Mobile Using multi recharge software services. get cash back into your wallet within 24hr.
    Get all in one recharge

    ReplyDelete

Powered by Blogger.