Header Ads

Breaking News
recent

Windows Login පාස්වර්ඩ් හැක් කරමු! [Let’s hack Windows Login Passwords! ][GUIDE]

DanumaLK Post Head - Black.jpg

100% Working Tested by –  DanumaLK

මුලින්ම කියන්න ඕනේ මේක අධ්‍යාපනික දැනුම සහ භාවිතය සඳහා පමණක් බව. මේ මගින් කරන කිසිදු අනවසර ක්‍රියාවකට DanumLKඅපි  වග කියන්නේ නෑ!

Educational Purpose Only

ඔන්න ගොඩක් කස්ටිය ආස කරන ගොඩක් කස්ටිය හොයන දෙයක් තමා අද ගෙනාවේ. ඔයාලා වගේම මමත් වින්ඩෝස් පාස්වර්ඩ් හැක් කරන විදිය අනන්තවත් හොයලා තියෙනවා.
එත් හරි එකක් නම් හොයාගන්න බැරි උනා. cmd එකෙන් කරන ඒවා අනං මනං ගොඩක් තිබ්බත් මට හරි ගියේ නෑ.
හැබැයි ඒවලින් කරන්න බෑ කියලා නෙමෙයි මං කියන්නේ, වැඩිය ඒ ගැන අවබෝධයක් නැති අයට කරන්න තේරෙන්නේ නෑ.
ඉතින් ඒ නිසා අද මං කියාදෙන්න යන්නේ ඕනෑම කෙනෙක්ට ඉතා ලේසියෙන් වින්ඩෝස් ලොගින් පාස්වර්ඩ් එක Bypass කරලා වෙනස් කරන හැටි.
හරි එහෙනම් බයිලා ඇති අපි පටාන් ගමු! 😀
මේක මගින් Windows XP, Vista, 7, 8 , 8.1 or 10 ඕනෑම Log on password එකක් හැක් කරන්න පුළුවන්. ඉතින් අපි ඒකට භාවිතා කරන්නේ Kon-Boot කියලා පොඩි Tool එකක්. මේක සල්ලි දීල ගන්න තියෙන  මෘදුකාංගක්, නමුත්  ඔන්න එකත් අද DanumaLK මගින්  නොමිලේම දෙනවා!,
මුලින්ම මෙතැනින් Kon-Boot බාගන්න.
Click Here For DownloadHow To Download by DanumaLK
Pen-Drive එකක් භාවිතයෙන් Windows Log-on පාස්වර්ඩ් Bypass කරන ආකාරය
  1. ඉහත ලින්කුවෙන් Kon-Boot 2.5.zip ‍ෆයිල් එක බාගෙන Extract කරන්න.  [ ZIP File Password –  danumalk ]
  2. දැන් ඔයාගේ Pen Drive එක පරිගණකයට සම්බන්ධ කරන්න.
  3. ඊළඟට kon-bootUSB කියන ෆෝල්ඩර් එකේ තියෙන “usb_install_RUNASADMIN.bat” උඩ රයිට් ක්ලික් කරලා Run As Administrator ලෙස ඕපන් කරන්න.
  4. ඒකෙ වැඩ ටික ඉවර උනාට පස්සේ පරිගණකය Reboot කරන්න.
  5. BIOS settings වලින් USB එකෙන් Boot වෙන Option එක තෝරලා දෙන්න.
  6. දැන් දෙන පියවර අනුව ඉන්ස්ටෝල් කරගන්න.
  7. Boot වෙලා Login Screen එකට ආවට පස්සේ කෙලින්ම Enter ඔබලා පාස්වර්ඩ් නැතුව ලොග් වෙන්න පුළුවන් දැන්.
  8. ඔයාගේ හොර වැඩේ ඉවර උනාට පස්සේ ශේප් එකේ අර Kon-Boot දාපු Pen එක ගලවලා පරිගණකය Restart කරන්න. එතකොට කලින් තිබ්බා වගේම පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන්න පුළුවන් 😀
CD එකක් භාවිතයෙන් Windows Log-on පාස්වර්ඩ් Bypass කරන ආකාරය
    1. ඉහත ලින්කුවෙන් Kon-Boot 2.5.rar ‍ෆයිල් එක බාගෙන Extract කරන්න.
    2. Empty CD එකක් අරන් CD/DVD Writer එකට ඇතුලත් කරන්න.
    3. පහත ලින්කුවෙන් ImgBurn කියන පුංචි සොෆ්ට්වෙයා කෑල්ල බාගෙන ඉන්ස්ටෝල් කරන්න.

මෙතැනින් ImgBurn  බාගන්න.
Click Here For DownloadHow To Download by DanumaLK
  1. ImgBurn ඕපන් කරලා “Write image file to disc” කියන එක තෝරන්න.
  2. දැන් Browse ක්ලික් කරලා “kon-bootCD.iso” කියන ‍ෆයිල් එක තෝරලා දෙන්න kon-bootCD නම් ෆෝල්ඩර් එකෙන්.
  3. CD එකට ඒ Image ‍ෆයිල් එක Write කරන්න.
  4. කලින් වගේම ආපහු BIOS settings වලින් CD එකෙන් Boot වෙන Option එක තෝරලා දෙන්න.
  5. දැන් දෙන පියවර අනුව ඉන්ස්ටෝල් කරගන්න.
  6. Boot වෙලා Login Screen එකට ආවට පස්සේ කලින් වගේම Enter ඔබලා පාස්වර්ඩ් නැතුව ලොග් වෙන්න පුළුවන්.
  7. ආපහු Pen එක ගලවලා පරිගණකය Restart කරාම පෙර ලෙසම පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න පුළුවන්.
Profile Password එක වෙනස් කරන්නේ කොහොමද?
  1. Kon-Boot මගින් පරිගණකය Boot කර පෙර ලෙස පාස්වර්ඩ් බයිපාස් කරගන්න.
  2. දැන් Start Menu මගින් Control Panel වෙත පිවිසෙන්න.
  3. එහි “User Accounts and Family Safety” වෙත යන්න.
  4. User Account Control කියන එක අවොත් Yes කරන්න. Passowrd කියන තැන හිස්ව තබන්න.
  5. “Create a new account” කියන එක තෝරලා අලුත් අකවුන්ට් එකක් සාදා ගන්න.
  6. කැමති නමක් දාලා එහි Permissions, Administrator ලෙස සකසන්න.
  7. දැන් Kon Boot පෙන් එක ගලවලා පරිගණකය Restart කරන්න පෙර තිබූ ලෙස Windows Authentication සැකසීමට.
  8. පරිගණකය නැවත Login Screen එකට ආවට පස්සේ කලින් අපි හදපු User Account එක ක්ලික් කරලා ලොග් වෙන්න.
  9. දැන් Start Menu මගින් Control Panel වෙතට පිවිස “User Accounts and Family Safety” යන්න ක්ලික් කරන්න.
  10. ඔයාට පාස්වර්ඩ් වෙනස් කරන්න ඕන User Account එක ක්ලික් කරලා “Change the password” කියන එක තෝරන්න.
  11. දැන් අලුත් පාස්වර්ඩ් එකක් දාලා “Change password” කියන එක ඔබන්න.
  12. එච්චරයි! දැන් ඔයා පාස්වර්ඩ් එක හැක් කලා 😀
හම්මේ ඉතින් දැන් නම් මහන්සි ටයිප් කරලම.
ඔයාලට නොතේරුණු තැනක් එහෙම තියේ නම් අහන්න යාලුවනේ… තේරුණත් කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා!
තේරුණේ නැති අය පහත වීඩියෝ නරඹලා ඉගෙන ගන්න.

No comments:

Powered by Blogger.