Header Ads

Breaking News
recent

මෙන්න Android වලට සුපිරිම ගැජට් එකක්. [ Omni Swipe App for Android ]



DanumaLK Post Head - Black.jpg
ඔයාගේ Android Phone එක හැමදාම එකම විදියට දැකලා එපාවෙලා ඇති නේද? මේ ගැජට් එක මගින් ඔයාට අලුත් විදියකට ඔයා නිතරම use කරන
App වලට වගේම ගොඩක් places වලට ඉක්මණට යන්න මේ App එක use කරන්න පුළුවන්.
මේකේ ප්‍රධාන වශයෙන් “Favorite”, “”Recently used” ලෙස වගේම “Toolbox” ලෙස සාමාන්‍ය අපට අවශ්‍යවෙන Apps දකුණුප සිට ඇතුලට swipe කිරීමෙන් හෝ වම්පස සිට ඇතුලට Swipe කිරීමෙන් කලහැක.
බලන්න screenshot.
   Omni Swipe - Small and Quick- screenshot
   Omni Swipe - Small and Quick- screenshot
   Omni Swipe - Small and Quick- screenshot
   Omni Swipe - Small and Quick- screenshot
FEATURES
★ Unobtrusive:
★ Interact:
★ Lightweight:
★ Favorites:
★ Toolbox:
★ Themes:
මෙතනින් පිවිස ඩවුන්ලෝඩ් කරගන්න.
Click Here For Download
How To Download by DanumaLK
Technical Details
Software Name : Omni Swipe – Small and Quick
File size : 1MB + large
Requirements : Android
All License : Free
Publisher website : play.google.com

No comments:

Powered by Blogger.