Header Ads

Breaking News
recent

Screen Record කරන්න නියම මෘදුකාංගයක් [ Apowersoft Screen Capture ]



DanumaLK Post Head - Black
ඔන්න අදත් තවත් Software එකක් අරන් ආවා.Youtube tutorials කරන අයට එහෙම ගොඩක් වැදගත් Screen Recorder එකක් තමයි අද මම ගෙනාවේ.Screen Record කරන්න විතරක්ම නෙවෙයි තවත් වැඩකෑලි තියෙනවා.
වැඩකෑලි තියෙනවා කිව්වේ Screen එක Record කරන ගමන් Screen එකේ චිත්‍ර අඳින්න පුළුවන්.ඔයාලට මොකක්හරි විස්තර කරන්න ඕනේ උනාම Paint වගේ මෘදුකාංග පාවිච්චි කරන්නේ නැතුව මෙමගින්ම Diagram ඇඳලා පැහැදිලි කරන්න පුළුවන්.ඒකයි කිව්වේ Youtube tutorials කරන අයට එහෙම ගොඩක් වැදගත් කියලා.
මෙන්න Screen Shots
මෙතනින් ගිහින් Download කරගන්න [ Online Screen Record කරන්නත් පුළුවන් ]
Click Here For DownloadHow To Download by DanumaLK
එහෙනම් අදට මම ගියා.යාලුවන්ටත් බලන්න Share කරගෙන යන්න.
Technical Details
Software Name : Apowersoft Screen Capture
File size : 16 MB
Requirements : Windows
License : Free Version & Pro Version
Publisher website : www.apowersoft.com

No comments:

Powered by Blogger.