Header Ads

Breaking News
recent

iPhone 8 සැප්තැම්බර් 12 එලියට.[ Apple's iPhone 8 is coming September 12 ]

DanumaLK Post Head - Black




Apple ගැන අලුත්ම ආරංචිය අපිට මේ දැන් ලැබුනා, iPhone 8 මේ මාසේ 12 වෙනිදා එලිදක්වනවා කියල Apple සමාගම නිවේදනය කරලා තියෙනවා. එක සැප්තැම්බර් 22 වනදා ඉඳලා වෙළඳපලට දාන්න තමයි Apple සමාගම Plan කරලා තියෙන්නෙ. ඒ වගේම මේ iPhone 8 එළිදැක්වීමට සමගාමීව අලුත්ම Apple Watch එකත් එදාටම Release කරන්න තමයි එයාලගේ බලාපොරොත්තුව.

iPhone 8 එකේ පහසුකම් සහ මිල ගණන් පහතින් දක්වලා තියෙනවා.

EXPECTED FEATURES



  • Faster A11 processor

  • Glass body

  • Edge-to-edge display

  • Facial Recognition, perhaps replacing Touch ID

  • No Home button

  • Wireless charging

  • Three models - One OLED, two standard

  • Dual-lens 3D camera

  • Augmented reality capabilities

  • Curved glass casing

  • 5 inch (12.7 centimeter) and 5.8 inch (14.7 centimeter) model, will have a wraparound OLED screen

  • Aluminum back will be replaced with two reinforced glass panes and a metal frame in the middle

  • Facial recognition






128GB එකක මිල ඇමරිකානු ඩොලර් 999 ක් රුපියල් වලින් 136,953.00
256GB එකක මිල ඇමරිකානු ඩොලර් 1,099 ක් රුපියල් වලින් 167,234.83

( ආසන්න වශයෙන් මිල සඳහන් කර ඇත... මිල ගණන් වෙනස් විය හැක )

ඒ වගේම එන්න තියෙන iPhone 8 එකේ පහසුකම් සහ පෙනුම ගැන පහත Video එකෙන් ඔබට බලාගන්න පුළුවන්.

[youtube https://www.youtube.com/watch?v=5es64FPCO6k?feature=oembed]

https://youtu.be/uRNfBHz6lyQ

මීට අමතරව Apple සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Apple TV Box එකත් ඔවුන් එළිදක්වන්න සුදානමින් ඉන්නවා. Apple TV Box එකේ උස අඟල් 1.4 ක්, පළල අඟල් 3.9 ක් සහ බර ග්‍රෑම් 425 ක් වෙනවා. මෙය 4K HDR තාක්ෂණයෙන් යුතු වනවා. ඒ නිසා Cable හෝ Satellite විකාශන වලට වඩා වැඩි තාක්ෂණයක් මෙය සතු වෙනවා. A8 චිප් එකක් සහිත Decorder මාදිලි දෙකක් වෙළඳපොළට දාන්න එයාලා කටයුතු කරලා තියෙනවා. 32 GB සහිත Decorder එකක් ඇමරිකානු ඩොලර් 129 කටත්, 64 GB සහිත Decorder එකක් ඇමරිකානු ඩොලර් 199 කටත් මිල නියමකර තියෙනවා. මේ TV එකේ සියළු පුර්ණ පහසුකම් අත් විඳින්න නම් ඔබට 4K HDR සේවා ලබා දෙන රූපවාහිනී මාධ්‍යයකට සම්බන්ධ කරන්නනම වෙනවා. එහෙමත් නැත්තන් Internet හරහා Netflix හරි Amazon Prime Video වෙත සම්බන්ධ වුනත් TV එකේ සියළු පුර්ණ පහසුකම් අත් විඳින්න ඔබට පුළුවන් කියල තමයි Apple සමාගම කියන්නේ.

Apple TV Box Video

[youtube https://www.youtube.com/watch?v=kf6rajvlkno?start=6&feature=oembed]

No comments:

Powered by Blogger.