Header Ads

Breaking News
recent

පරිගණකය වේගවත් කරමු. - [ Speed up & cleanup computer ] - Baidu PC Faster

DanumaLK Post Head - Black

අපි පරිගණකය බාවිත කරන කොට තියන ගැටලුවක් තමයි පරිගනකයේ වේගය අඩු වෙන එක.මෙම වේගය අඩු වෙන එකට ක හේතුවක් තමයි  Junk Files වැනි දේ අපට නොදැනීම පරිගණකයේ ගබඩා වීම.අද අපි දෙන මෘදුකාංග මගින් ඔබට පහසුවෙන් Junk Files හා පරිගණකයේ අනවශ්‍ය දේ ඉවත් කර ඔබේ පරිගණකය වේගවත් කරනවා. මීට අමතරව මෙම මෘදුකාංග මගින් ඔබේ පරිගණකය Virus වලින් ආරක්ෂා කිරීම සහ තවත් අමතර පහසුකම් රැසක් ලබා දෙනවා. ප්‍රසිද්ධ මෘදුකාංග සමාගමක් වන Baidu  සමාගම විසින් ලබා දෙන මෙම මෘදුකාංග 100% නොමිලේ ලබා දීමත් විශේෂත්වයක්. මෙම මෘදුකාංග සමාගම විසින් නොමිලේ ලබා දෙන ප්‍රති වෛරස මෘදුකාංගක් පිළිබඳව ද අප පසුගිය ලිපියකින් ඔබව දැනුවත් කලා.ඒ ලිපියට යාමට මෙතන ක්ලික් කරන්න.

පහසුකම්  - Features




  • World's NO.1 Deep Cleaning Technology

  • Next-Generation SpeedUp System

  • Advanced Privacy Protection

  • The Intelligent Game Acceleration Solution

  • The One-Stop Store for Trustworthy PC Apps


Screenshot බලන්න

Related image

Related image

Related image

Related image

මෙතනින් බාගන්න ( 100% FREE )  👇👇👇👇👇

Click Here For Download
Technical Details


  • Software Name : Baidu Pc Faster

  • File size :  MB

  • Requirements : Windows

  • License : Free Trial

  • Publisher website : baidu.com


 

No comments:

Powered by Blogger.