Header Ads

Breaking News
recent

ඔබේ සිම්ප‍තෙන් වැඩගන්න-සිම්ප‍ත ගැන නොදන්න කරුණු ටිකක්.

cho-sim-so-3-1436403079068-0-0-393-534-crop-1436403084335

යළුවනේ මේ වගේ Post ඔයාලා ඔනි තරම් දැකලා ඇති නමුත් අපේ වගකීමක් විදියට සහා අපෙන් කිහිප දෙනෙක් මේ ගැන විස්තර අහලා තිබුන නිසා අපි තිරණය කරා මේ වගේ Post 1ක් දැමීම ටිකක් වැදගත් වෙයි කියලා,තවද

අපි මේ Post එකට අලුත් තොරතුරු ඇතුලත් කරා ඉතින් යළුවනේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නත් දන්න අයට යලි සිහිපත් වෙන්නත් එක්ක තමයි මේ Post 1 දාන්නේ. මේවගේ තියෙන Code කට පාඩම් කරන්න ඔනි නැ වුවමනාවක් වුණොත් කරන්න තියෙන්නෙ පොඩි වැඩයි,කියන්න බලන්න මොකක්ද කරන්න ඔනි කියලා......හරි හරි කරන්න තියෙන්නෙ  https://danumalkblog.wordpress.com කියන අපේ Blog එකට එන්න විතරයි.කතා කරා වැඩිද මන්දා .....???? හරි එහෙනම් අපි යොමු වෙමු Post එක වෙතට

Dialog

dialog-trans-high-res

සිම් එක කාගෙද - #132#

තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#

ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#

ගිණුමේ ශේෂය - *#456#

අමතර අවශ්‍යතා - #107#

යහලුවන්ට මුදල් යැවීමට #356# dial කර අංක 2 ඔබන්න

සම්බන්දතාවය ගැන විස්තර #678#

ණයක් ගන්න - #356#

කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට  මැසේජ් එක යවන්න.

එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම  අංකෙට මැසේජ්  කරන්න.

Star Points බලාගන්න - #141#

Call Waiting Activate කරන්න - *#43#

Missed call Alert Active කරගන්න - **62*0777012012#

Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )  KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න.

Internet Package යන් Activate කිරිමට Int (Space) 99 ලෙස සටහන් කොට 678 ට send කරන්න

Mobitel

logo-header

එසිම්ක ගැන විස්තර - #132#

ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#

ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#

ණයක් ගැනීමට - #247#

ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#

GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#

M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න.

Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

customer care number 141 or 1717

Hutch

Hutch_logo

සිම් එක ගැන විස්තර #132#

ගිණුමේ ශේෂය *344#

Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#

Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න

Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat

download (2)

සිම් එකේ විස්තර දැනගැනීමට #132#

ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න.

ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#

Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න.

Call A tune සදහා *359 අමතන්න. සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න.

mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න.

Etisalat Service - #111#  Credit share කිරිමට 355 අමතන්න

Airtel

share-image

සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#  ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#

GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න.

පසුගෙවුම් සබදතා සදහා

Outstanding balance - *555*1# *

Unbilled balance - *555*2# *

Bill Summery - *555*3# *

Payment Status - *555*4#

 

No comments:

Powered by Blogger.