Header Ads

Breaking News
recent

අඩු මුදලට හොදම 2 IN 1 පරිගණකයක් [ EWIS Octa 10 series 2-in-1 4G Windows Tablet Review ]

da
ගෙවන මුදලට ලබා ගත හැකි හොදම 2 IN 1 Tablet පරිගණකයක් ලෙස EWIS Octa 10 හැදින්විය හැක. මෙය Intel processor,  10.1” screen හා  detachable Pogo Keyboard වලින් සමන්විතයි.
මෙහි 32GB of internal memory එකක් ඇති අතර අවශ්‍ය නම් 128GB දක්වා වැඩ් කරගත හැක. මෙහි  multi touch  1280×800 HD IPS screen display සමග  6600mAh battery capacity එකකින් ද සමන්විත වේ.
  • EWIS Octa 10 පිළිබඳව දැනගැනීමට පහත වීඩියෝව බලන්න්න.



User manual [PDF]
Available at all Dialog Customer Care Centres island wide.

No comments:

Powered by Blogger.