Header Ads

Breaking News
recent

සිංහල ටයිප් කරන්න – ගූගල් Input Tools මෘදුකාංගය. [Google Input Tools Offline Installer]

 danumalk-post-head-black5 - Copy - Copy.jpg

 
Google Input Tools ( ගූගල් ඉන්පුට් ටූල්ස් ) කියන්නේ සිංහල පහසුවෙන් Type කරන්න පුලුවන් මෘදුකාංගයක්. මෙම මෘදුකාංගයේ ඇති පහසුව සහ නොමිලේ ලබා දීම නිසා බොහෝ දෙනා මෙය භාවිතා කරනවා. මේ මෘදුකාංගය සිංහල පමණක් නෙවෙයි දමිල, හින්දි ඇතුළු භාෂා 125 ක් Type කරන්න පුළුවන් විදියට නිර්මාණයකර තිබෙනවා. Google Input tools එක Chrome Extension එකක් විදියටත් Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා

මෙහි වින්ඩෝස් පරිගණක සදහා නිකුත්කල Installer එක ගූගල් වෙබ් අඩවියෙන් මේ වන විට ඉවත්කර තිබෙනවා. ඒ නිසයි අපි මෙය DanumaLK වෙබ් අඩවියෙන් ලබාදෙන්න තීරණය කලේ.
මෙය ඉන්ස්ටෝල් කලපසු Task Bar එකේ දකුණු පැත්තේ පොඩි බටන් එකක් එනවා EN කියලා එකේ SI තෝරන්න ඕනේ, ඊට පස්සේ ඕනේ තැනක SMS ටයිප් කරනවා වගේ Singlish වලින් Type කලාම සිංහල අකුරු වලින් ලියවෙනවා.
මෙතනින් මේ මෘදුකාංගය Download කරගන්න. 
.zip File Password –  danumalk
Click Here For DownloadHow To Download by DanumaLK
මෙතනින් Chrome extension එක Download කරගන්න.
Click Here For DownloadHow To Download by DanumaLK

මෙතනින් මේ APP එක Download කරගන්න.
Click Here For DownloadHow To Download by DanumaLK

Technical Details

  • Software Name : Google Input Tools
  • Requirements : Windows All
  • File size : 6.19 MB
  • License : Free
  • Developer : Google
  • Publisher website : www.google.lk/inputtools

No comments:

Powered by Blogger.