ඔයාගේ Facebook, Twitter, Instagram, Youtube, Pinterest ගිණුමට Likes, Subscribers හෝ Follows ගන්න ක්‍රමය. [ How to get more Likes, Subscribers or Follows on Social Media ] 100% Working
අද අපි DanumaLK වෙබ් අඩවියෙන් කියලා දෙන්න යන්නේ Facebook වගේ Social Media වල ඉන්න අයට ඉතා වටින දෙයක් .අපි අද ඔයාලට කියනවා ඔයාලගේ social media එකට LIKE / Subscribe / Follow ගන්නෙ කොහොමද කියලා. මේ ක්‍රමය 100% සාර්ථක ක්රමයකි.
මේ ක්‍රමය නිසා ඔයාට Facebook වගේ Social Media වල වල තරුවක් වෙන්න බොහොම පහසුයි.
අපේ Facebook පිටුවටත් Like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
අපි අද ඔයාලට දෙන මෙම වෙබ් අඩවිය autoliker, වෙබ් අඩවියක් නෙවෙයි.මෙම වෙබ් අඩවිවෙන් ලබා දෙන Like 100% ඇත්ත පුද්ගලයන් ලබා දෙන Like වේ.
දැන් අපි වැඩේ පටන්ගමු !
මුලිම්ම පහළ වෙබ් අඩවියට ගිගින් Register. වෙන්න.
1. Open වුණු වෙබ් පිටුවේ ඇති “Register” මත Click කරන්න. Mobile එකෙන්නම් "TRY FOR FREE NOW" Click කරන්න.
U
ඉන් පසු ඔබේ ඊමේල් ලිපිනය හා Password යොදා "I Agree the Terms & Conditions" යන තැන ඉදියේ ඇති චෙක් බොක්ස් එක ටික් කර "Submit" මත Click කරන්න.
දැන් ඉබට ඔබගේ ගිණුම තහවුරු කිරීමට තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් ඔබගේ ඊමේල් එකට ලැබේවි. එහි confirm your account මත Click කරන්න, ඔබට ඊමේල් පණිවිඩයක් ලැබුනේ නැත්නම් Junk/Spam folder වල check කරන්න.
Click in the word “here” to confirm your email.
If you don’t see the email, check :
1. Junk Folder.
2. Span folder.
ඔබගේ ගිණුම confirm කිරීමෙන් පසු account එකට Login වී ඔබට ගැනීමට අවශ්‍ය දෙය Add කරන්න. ඒ සදහා “Add Page” click කරන්න.
1. Click “Add Page” to add your Photo.
ඔබ “Add Page” click කිරීමෙන් පසු පහත පරිදි ෆෝරමයක් විවෘත වනු ඇත.
( අපි මෙහි Facebook Photo එකකට Like ගන්නා ආකාරයට Form එක පුරවන ආකාරය දක්වා ඇත. ඔබට ඔබට අවශ්‍ය සමාජජාලයට අවශ්‍ය වන ලෙස මෙය සකසා ගත හැක.)
- Type¹ : මෙහි “F. Post/Photo Likes“. තෝරන්න.
- Title² : මෙහි ඔබට මෙය හදුනාගැනීමට අවශ්‍ය නමක් යොදන්න. උදා :- Like For My Prifile
- Post/Photo URL³ : මෙහි ඔබට Facebook likes ගැනීමට අවශ්‍ය Photo or State එකේ URL එක ඇතුලත් කරන්න.
සැලකිය යුතුයි, - මෙහිදී අදාල Post/Photo එක public තිබීම අනිවාර්ය වේ. - Facebook set up to everybody could like it, below we explain how to do that.
- CPC :මෙහි අගය 8 හෝ 10 යොදන්න. මෙමගින් ඔබේ likes ගැනීමට අවශ්‍ය දෙයට පුද්ගලයන් likඑ කළ විට ඔවුන්ට ලැබෙන point ගණන වේ.මෙය ඔබේ point වලින් අඩු වේ.
- ( The CPC(Cost Per Click) is the cost (Points) of any like you get on your Facebook Pictures, I mean if you put 10, each like that you get will cost 10 of your points. If the CPC is higher, you will get the likes more quickly.)
Total Clicks : It’ s OPTIONAL, if you want to get only a determinate number of likes, you must active this and set the number of total likes.
Daily Clicks : It’ s OPTIONAL, if you want to get only a determinate number of likes per day, you must active this and set the number of daily likes.
1. URL of Photo.
2. Photo needs to be public.
¡Important! ඔබේ Facebook to ගිණුම හැමෝටම බැලිය හැකි වන ලෙස public කරන අකාරය . මෙසේ public නොකලොත් අනෙක් අයට ඔබේ Pictures වලට like කිරීමට නොහැකි වෙයි.,
මෙය කිරීමට Facebook හි “Setting¹" වෙත යන්න
1. Go to “setting”.
“Public Post” මත Click කරන්න . “Who Can Follow Me” යටතේ “Public” ලෙස තෝරන්න . “Public Profile Info” ද ඉහත ආකාරයටම “Public” කරන්න. පහත රූපයෙන් ද එය පැහැදිලිව දක්වා ඇත.
2. Click “Public Posts”.
3. Change to “Public” on “Who Can Follow Me” and “Public Profile Info”.
දැන් ඔබට ඔබේ photo එකට likes ගැනීමට හැකිය. likes ගැනීම සදහා ඔබට Points තිබිය යුතුය . ඔබ ගිණුම සැකසූ පසු නොමිලේම ඔබට Points 50ක් ලැබෙන අතර likes ලැබෙන විට අඩු වෙයි
ඔබට නොමිලේ සහ මුදල් ගෙවා Points ලබා ගත හැක.
- නොමිලේ Points ලබා ගැනීමට “Free points” option එක යටතේ ඇති give likes, subscribers or views Click කර විවෘත වන Box තුල ඇති likes, subscribers or views Click කරන්න. මෙම likes, subscribers or views Click කිරීමෙන් ඔබට ලැබෙන Points ප්‍රමාණය එය අසලම දක්වා ඇත .
- Points මිලදී ගැනීම සඳහා “Buy Points” Cick කර secure payment ක්‍රමවේද ඔස්සේ ගෙවීම් කරන්න, මෙම likes ගැනීමේ ක්‍රමය spam වලින් තොර ක්රමයකි.
මේ ආකාරයට ඔබට likes ආරක්ෂිතව ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.
ගැටලුවක් ඇත්නම් Comment කරන්න.
උපුටා ගැනීම තහනම් වේ.
https://www.dailymotion.com/video/x374b6t
Thanks Danuma
ReplyDeleteනියමටම වැඩ
Ela eka
ReplyDeleteWorking ....
Tnx Danuma