Header Ads

Breaking News
recent

ඔයාගේ ෆෝන් එකේ ඩේටා හිතාගන්න බැරි විදියට ඉවර වෙනවද..? මෙන්න විසදුමක්.

DanumaLK Post Head - Black

අද DanumaLK  අපි කියන්න යන්නෙ ස්මාට් ෆෝන් භාවිතා කරන අයට ඉතා වැදගත් දෙයක් ගැනයි. මේ ගැන දැනගෙන හිටියෙ නැත්තන් ඉතින් ඩේටා ටික නිකන්ම ඉවරයි.ඉතිං අපි මුලිම්ම ස්තූතිවන්ත වෙනවා මේ ලිපිය ලිවීමේදී තමන්ගේ අද්දැකීම් අපිත් සමඟ බෙදාගත් සචිත් මධුමාධව මිතුරාට.

අපේ Facebook පිටුවටත් Like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

මේක වෙන්නෙ ඔයාලගේ ෆෝන් එකේ පොඩි option එකක්  ඔයාලාට නොදැනීම සක්‍රීය වෙලා  තියන නිසා.මේ option එක තමා  Auto Sync කියන්නේ. ( පහත රූපය බලන්න. )

22049862_1933154770343792_1612844775980076407_n

මෙම පහසුකම නිසා අපේ ඩේටා  අප්ලෝඩ් වීමක් සිදු වෙනවා.ඒ නිසා මෙම පහසුකම නිසා ඔබගේ ඩේටා වැයවීමක් සිදු වෙනවා.නමුත් මෙම option එක ඔබට ඩේටා ඇති විට සක්‍රීයව තබා ගැනීම තමයි සුදුසු වන්නේ, මොකද මෙම option එක මගින් ඔබේ දුරකතනයේ Contacts, Calender, වැනි  දේ ඔයාගෙ ඊමේල් එකට අප්ලෝඩ් වීමක් සිදු වෙනවා. එම නිසා ඔබේ දුරකතනයයේ දත්ත වල ආරක්ෂාවට මෙම පහසුකම වැදගත් වෙනවා. ඒ නිසා මෙම  option එක නයිට් ටයිම් ඩේටා තියන වෙලාවට හරි ඔබට ඩේටා තියන වෙලාවට හරි මෙම option  එක On කරලා තියන එක තමයි සුදුසු වන්නේ. ඔබට ඩේටා අඩු වෙලාවට මෙම Auto Sync option එක Off කරලා තියාගන්න.

Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ... නැවත අලුත් ලිපියකින් හමුවෙමු.

3 comments:

  1. Meka thama wela thibila thiyenne card damma gaman iwaray....
    Tnx Danum

    ReplyDelete
  2. Mageth ON wela thibilathiyenne....
    Tnx Danuma

    ReplyDelete
  3. මේ වගේ තොරතුරු ලබා දෙනවට ස්තූුතියි

    ReplyDelete

Powered by Blogger.