Header Ads

Breaking News
recent

ඔබගේ පරිගණකයේ සියලු විස්තර බලාගන්න. [ Advanced System Information Tool for Your PC.]

ඔබගේ පරිගණකයේ සියලු විස්තර බලාගන්න පුලුවන් Software එකක් තමා අද අපි දෙන්නේ. මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකයේසියළුම තොරතුරු ලබා ගන්න.
මෙම මෘදුකා‍ංගයේ නම තමයි Speccy. තමන්ගේ පරිගණකයේ විස්තර බලගන්න ඕනේ අයට මේ මෘදුකාංග ඉතා වැදගත් වේවි.
 බලන්න screenshot.


 ප්‍රොසෙසර් එකේ උෂණත්වය, Memory, Ram, VGA Information, Hardware Information, Motherboard info වැනි වැදගත් තොරතුරු රැසක් ලබා දෙනවා. මෙය නොමිලේ ලබාදෙන මෘදුකා‍ංගයක්.

 මෙතනින් පිවිස ඩවුන්ලෝඩ් කරගන්න.
Click Here For Download
How To Download by DanumaLK

Technical Details Software Name : Speccy File size : MB Requirements : Windows All License : Free Publisher website : piriform.com

No comments:

Powered by Blogger.