Block කරලා තියෙන site වලට යන්න [ How to open blocked sites ]
අපේ රටේ හැටියට අපිට යන්න නොදෙන web site හුගක් තියෙනවානෙ නේද.....? ඕව මග ඇරලා යන්න ක්‍රම හුගක් තියෙන බවත් ඔයාල දන්නවා ඇතිනේ එත්
නොදන්න හුගක් අය ඇතිනේ.සමහර අය IP එක වෙනස් කරලා යනවා.එක එක Software දාල යනවා.මං මේ කියල දෙන්න යන්නේ හරිම Simple ක්‍රමයක්.මේක කරන්න හරිම simple.ඔය පහල තියෙන විදියට කරන්න.(මේක හරි ප්‍රාථමික ක්‍රමයක්)
windows 8/10 සදහායි.....
1. Control Panel
2.Network and Sharing Centre
3. Change Adapter Settings
4. ඔයාලගේ Net Connection එකට අදාළ Adapter එක Right Click කරලා Properties යන්න.
5.මේකෙත් internet protocol Version 4 කියන එක Click කරන්න ඊට පස්සේ පහල ඇති Properties Button එක Active වෙයි.
6.ඊට පස්සේ Properties ගියාට පස්සේ එන්නේ මෙන්න මේක.
මේකේ විදියට DNS Server එක මාරු කරහම හරි.දැන් Network Connection එක Disconnect කරලා බලන්න වැඩේ හරිද කියල.
Me wage wadagath lipi denawata DanumaLK ta sthuthiy
ReplyDeleteThank You
ReplyDeleteThank You !!
ReplyDelete