Header Ads

Breaking News
recent

අපිම කැල්කියුලෙටර් 1කක් හදාගමු

651732942

මුලින්ම නොට්පැඩ් 1ක ඔපන් කර ගන්න.ඉට පස්සෙ මෙ කොඩ් ටික ඔයලා නොට් පැඩ් 1කට Copy Past කර ගන්න...

@echo off
color 1f
title Calculator
:start
cls
set /p math=Enter problem:
if %math%==Exit exit
set /a math2=%math%
echo %math%=%math2%
echo.
pause
goto start

ඉට පස්සෙ ඔයලා මෙක සෙවු කර ගන්න ,සෙවු කරද්දි ඔයලා .Bat ෆයිල් 1කක් විදිහට සෙවු කර ගන්න.

danumalk.bat ලෙස File Name එක විදිහට යොදන්නඉට පස්සෙ ඔයලා කිලික් කරලා බලන්න සෙවු උනු File එක අහ් ඔන්න එහෙනම් අපි අපිම කැල් 1කක් හද ගත්තා.

No comments:

Powered by Blogger.