Header Ads

Breaking News
recent

Python භාෂාව සි‍ංහලෙන් ඉගෙනගන්න PDF පොතක්. [AL ICT/GIT – Python Programming Sinhala PDF Book]


sinhala python lesson pdf book by DanumaLK


Python  කියන ක්‍රමලේඛන භාෂාව වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රමලේඛන භාෂාවක්. මෙය තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමේදී අවශ්‍ය වනවා.

P.B ද සිල්වා මහත්මයා විසින් නිර්මාණයකල මෙම PDF පොත මගින් ඔබට  මෙම පරිගණක භාෂාව සි‍ංහලෙන්ම හැදෑරීමට  ඉතාමත් අත්වැසිල්ලක් වෙනවා. වැඩි කතා නැතුව ඔබට අවශ්‍ය මෙම PDFපොත පහතින් පරිගණකයට බාගන්න. 
මෙතනින්  Download කරගන්න. 
.zip File Password –  No ZIP PASSWORD
Click Here For DownloadHow To Download by DanumaLK

1 comment:

Powered by Blogger.