Header Ads

Breaking News
recent

System Information බලමු. [ Advanced System Information Tool for Your PC. ]

DanumaLK Post Head - Black

පරිගණකයේ System Information බලමු. අද අපි ඔයාලට අරගෙන එන්නෙ තවත් වටිනා කියන සොෆ්ට්වෙයා එකක්. ඒ තමයි Speccy කියන්නේ. මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලගෙ ලැප් එකේ වගේම භවිත කරන පරිගණකයේ එක් එක් දෘඪාංග කොටස් පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙ. හැකියාව ලැබීමයි. CPU, Motherboard, RAM, Graphics Cards, Hard Disks, Optical Drives, Audio support මෙන්න මේ සෑම විස්තරයක්ම එකම තැනකින් බලාගැනීමේ හැකියාව මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට ලැබෙන වාසියක්. ඒවගේම, Processor brand and model Hard drive size and speed Amount of memory (RAM) Graphics card Operating system මෙන්න මේ කියන කොටස් වල සවිස්තරාත්මක තොරතුරු ඔයාලට දැනගන්න පුලුවන්.

මෙන්න Screenshot බලන්න.

Speccy මෙතනින් බාගන්න

Click Here For DownloadHow To Download by DanumaLK
Technical Details


  • Software Name : Speccy

  • File size :  less than 1.0 MB

  • Requirements : Windows

  • License : Free Version & Pro Version

  • Publisher website : www.piriform.com

No comments:

Powered by Blogger.