Header Ads

Breaking News
recent

ගණිත ගැටලුවට කැමරාව අල්ලලා උත්තරේ ගන්න. [ Solve handwritten math problems ]

photomath.jpg

කවදත් අලුත් දේවල් ඔබට ගෙන එන දැනුම වෙබ් අඩවිය සුපුරුදු විදිහටම අදත් ගෙනාවා සුපිරිම ඇප් එකක්.

ඔයා Facebook  වල එහෙම දැකල ඇති කොලයක ලියලා තියන ගානක් හෝ සමීකරණයකට  ෆෝන් එකේ කැමරාව ඇල්ලුවාම ගාන හැදිලා එන වීඩියෝ. හැබැයි දැන් ඒක වීඩියෝ එකකට සීමා නොවී ඔයාටම කරලා බලන්න DanumaLK අපි අද ඇප් එකක් දෙනවා .වැඩිය කතා ඕනෙ නෑ ඇප් එක අරගෙනම බලන්නකෝ

හදුන්වාදෙන වීඩියෝව බලන්න

https://www.youtube.com/watch?v=WQ3yeq817N4

මෙතනින් බාගන්න

Android සඳහා

Click Here For DownloadHow To Download by DanumaLK

Apple iOS සඳහා

Click Here For DownloadHow To Download by DanumaLK










Technical Details


  • Software Name : Photomath - Camera Calculator

  • File size :

  • Requirements : Android , Apple iOS & Windows Mobile

  • License : Free

  • Publisher website : https://photomath.net






1 comment:

Powered by Blogger.