Header Ads

Breaking News
recent

ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ගිණුම්කරණ මෘදුකාංගය.

651732942.jpg

ඔබගේ ව්‍යාපරායට එනම් සුලු හෝ මධ්‍ය පරිමාණ ආයතන වලට ගැලපෙන් ආකරයට නිර්මාණය කර තිබෙන මෙය 100% නොමිලෙ ලබා දේ.  මෙය නම් කරන් ඇත්තේ “Manager” ලෙසයි. අද වන විට ව්‍යාපාර වලට් අවශ්‍ය මෘදුකාංග ඉතාමත් ඉහල මිලකට් තමා විකිනෙන්නේ. ඉතින් මෙට නොමිලෙ ලබා දෙන නිසා ඔබගෙ ව්‍යාපාරයේ දත්ත සියල්ල නොමිලේම මෙයට ඇතුලත් කරන්න් පුලුවන්.

ඔබට මේ ක්ෂේත්‍රය තුල දැනුමක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් මෙයට දත්ත ඇතුලත් කිරීමට් හැකියි.

මෙය windows, mac, Ubuntu, Fedoraයන සියලු OS සඳහා සහය දක්වනවා. පහල ලින්ක් වලින් ගොස් මෙය බාගත කරන්න.

අදාල Operating System එකේ පින්තූරය මත ක්ලික් කිරීමෙන් බාගත කල හැක.

Windows




Click Here For DownloadHow To Download by DanumaLK

Mac




Click Here For DownloadHow To Download by DanumaLK

Ubuntu




Click Here For DownloadHow To Download by DanumaLK

Fedora




Click Here For DownloadHow To Download by DanumaLK

තවත් අලුත් දේ දැනගන්න හැමදාම danumalkblog.wordpress.com වෙත පිවිසෙන්න.
කමෙන්ට් එකකුත් දාලම යන්න…

 










Technical Details


  • Software Name : Manager

  • File size :

  • Requirements : Windows,Mac,Ubuntu & Fedora

  • License : Free

  • Publisher website : https://www.manager.io











No comments:

Powered by Blogger.