1GB File එකක් 10MB තරමට Compress කරමු.[ How To Compress 1 GB Of File Into 10 MB]
අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්.KGB Archiver කියන්නේ Winrar වගේ Files Compress කරන Tool එකක්.මෙහි තියෙන විශේෂත්වේ
වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්රමාණය අඩුකර compress කරනවා.ඒ කියන්නේ මෙම මුදෘකාංගයට 1GB තරම් ධාරිතාවක් ඇති file,10MB ප්රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.සමහර අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.
KBG Archiver මුදෘකාංගය මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල හැකියි.
මෙමගින් වීඩියෝ ෆයිල් compress කල නොහැකියි.
මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB තරම් Processor යක් තිබීම
පමණයි.
පමණයි.
KGB Archiver එක මෙතනින් Download කරගන්න .
ZIP PASSWORD – danumalkblog
Technical Details
Software Name : KBG Archiver
File size : 1.97MB
Requirements : Windows
All License : Free
Publisher website : kgbarchiver
No comments: